Infinity Physics
"භෞතික විද්‍යා අනුනාදය"

-අපි ඔබට නිවැරදි මග කියා දෙන්නෙමු-

Featured Classes

Here are some of our latest classes. For more classes refer to the classes page.

Intermediate

Why Choose Us

Live Classes

Ability to join live classes

Recordings

Ability to repeat past lessons

Paper Discussions

Marking and discussing given question papers

Instructor Support

Being able to contact the teacher

ගුරුවරයා පිළිබඳව,

2015 උසස් පෙළ විභාගයෙන් විශයන් තුනටම විශිෂ්ට සාමාර්ථ තුනක් සහිතව මුල් වතාවෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් දිවයිනේ ප්‍රමුඛතම ඉන්ජිනේරු පීඨය වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වූ නිපුන් මධුසංක, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. අප නගරයේ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැරව නූතන තරඟකාරීත්වයට ගැලපෙන අයුරින් Theory, Paper, Revision පන්ති ඔස්සේ සිසුන් අතරේ සීඝ්‍රයෙන්ම ජනප්‍රිය වන භෞතික විද්‍යා ගුරුවරයාය.

Our Learning And Teaching Process

Ability to choose courses that suit your learning level

Beginner

Beginner courses designed for beginners will lead you to mastery.

Advanced

Question papers and discussions to polish your knowledge and consolidate it.

Intermediate

We also have special courses designed just for you. They will make you grow even more.

Mastery

Our teachers are always dedicated to solving your minor problems.

Students' Reviews

“සර්ගෙ class එකට ඇවිල්ලම බලන්න ඕනි. සුපිරියටම theory වගේම papers කරල දෙනවා. ඔයාල ඇවිල්ල සර්ගෙ වැඩපිලිවෙල දිගටම කරගෙන යන්න. ජය නියතයි.”
Imalka Prabhashwara
(2023 - Revision)
“නිපුන් මධුසංක සර් උගන්වන විදිහට ඕනෑම මට්ටමක ළමයෙක්ට හොදටම තේරෙනවා. සර් අමාරු පාඩම් කොටස් වුනත් සරලව පැහැදිලිව කියා දෙනවා. Physics නම් හොදම නිපුන් සර් තමයි.”
Tharindu Achinthya
(2023 - Revision)
“A/L වලදි හම්බුන සුපිරිම physics ගුරුවරයා තමයි නිපුන් සර්. Physics හොදටම ඇනිල තිබ්බ වෙලාවෙ සර් තමයි subject එක ලේ වලටම කාවැද්දුවේ. ඇවිල්ලම බලන්න. සුපිරියක් තමයි.”
Dulan samith
(2023 - Revision)